සැප්තැම්බර් 09 වෙනිදා තෙක් හා ඔක්තෝබර් 03 - 21 අතර
මිථුන, කන්‍යා ලග්න හිමිව උපදින දරුවන්ට
"භද්‍ර යෝගය"
2016 සැප්තැම්බර් 09 වෙනි දින ප. ව 05. 50 තෙක් කාලය තුළ හා ඔක්තෝබර් 03 .වෙනි දින ප. ව 05. 52 පටන් ඔක්තෝබර් 21 වෙනිදා ප. ව 02. 20 තෙක් කාලය තුළ මිථුන, කන්‍යා ලග්න හිමිව උපදින දරුවන්ට " භද්‍ර යෝගය" හිමිවෙනවා.
මිථුන ලග්නයෙන් උපත ලබන දරුවන්ගේ ජන්ම පත්‍රයේ සිව් වැන්නේ බුධ ග්‍රහයා උච්ච වීමෙන් භද්‍ර යෝගය හිමි වන අතර කන්‍යා ලග්නයෙන් උපත ලබන දරුවන්ගේ ජන්ම පත්‍රයේ පළමු භාවයේ බුධ උච්ච වීමෙන් භද්‍ර යෝගය හිමි වෙනවා.
පංච මහා පුරුෂ යෝග අතරින් එකක් වූ භද්‍ර යෝගය ඉතා යහපත්, බලසම්පන්න යෝගයක් ලෙසට පිළිගැනෙනවා. දැඩි ආත්ම ශක්තියක් මෙන්ම උසස් බුද්ධි ප්‍රභාවයක් ද භද්‍ර යෝගය තුළින් හිමි වෙනවා. භද්‍ර යෝගය ධන යෝගයක් ලෙසටත් පිළිගැනෙනවා. චතුර කථිකත්වය, ලේඛන කුසලතාව, ස්ථානෝචිත ප්‍රඥාව ඇතුව උපන් තත්වයට වඩා කීප ගුණයකින් උසස් තත්වයකට පත්වීමට අවශ්‍ය වාසනා බලය භද්‍ර යෝගය තුළින් හිමි වෙනවා.