Thursday, December 10, 2015



මිථුන, කන්‍යා, ධනු, මීන ලග්න හිමියන් වසර එක හමාරක් පුරා පැවති රාහු කේතු බන්ධනයෙන් මිදෙයි.

ලග්න රැසකට සුබ ඵල.

මැති සබයේ අර්බුධ 

දේශපාලන පිටියේ මහා පැටළිලි 

රජයට විශාල අභියෝග